අනාගත ලෝකය ජයගන්නට,
සුභ සිහින දකින අප පාසලේ දරුවන් හට ජල පහසුකම් හා තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කළ සීඅයිසී සමාගමට අපගේ ස්තූතිය!
කෑ/දෙහි/ පොල්පිටිය ක.වි හි "නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026" උත්සවාකාරයෙන් 2026 මාර්තු මස 27 දින පාසලේදී පවත්වන ලදී. සහයෝගය ලබාදුන් සියලුදෙනාට ස්තුතිය!
.jpeg)
78 වන නිදහස් දිනයට සමගාමීව කෑ/දෙහි පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ පැවැති සැමරුම් උත්සවය
කෑ/දෙහි/පොල්පිටිය ක.වි හි 2026 වර්ෂයේ 1 ශ්‍රේණියට සිසුන් භාරගැනීම උත්සවයේ අවස්ථා කිහිපයක්.
කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ "ප්‍රාථමික අංශයේ පුංචි අපේ විශ්කම් දැක්ම 2026".
කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ "3 ශ්‍රේණිය සිසුන් හදුනා ගැනීමේ ප්‍රදර්ශනය 2026".
කෑ/දෙහි/පොල්පිටිය ක.වි හි 2026/01/08 දින දෙමාපිය සහභාගිත්වයෙන් පැවැත්වූ ඩෙංගු මර්ධන වැඩසටහන.
කෑ/දෙහි/පොල්පිටිය ක.වි හි 2025 ඔක්තෝම්බර් මස 01 වන දින පැවැත්වූ ලෝක ළමා දින වැඩසටහනේ සොදුරු අවස්ථා කිහිපයක් ❤️️❤️️❤️️
පියුමා ගුරු මෑනියනි ඔබට විශ්‍රාම දිවියට ආසිරි...
කෑ/දෙහි/පොල්පිටිය ක.වි හි ශිෂ්‍යය පාර්ලිමේන්තු මැතිවරණය 2025 හි සොදුරු සටහන්.
කෑ/දෙහි/පොල්පිටිය ක.වි හි ප්‍රාථමික අංශයේ දරුවන් විසින් සැම මසකම සංවිධානය කරන පොළ

"Friday English Meeting" organized by the Primary section of Kg/Dehi/Polpitiya K. V to enhance English skills among the students. (04/07/2025)
කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ 2025/05/06 දින පොසොන් පෝයට සමගාමිව පැවත් වූ සීල සමාදාන වැඩසටහන.
News
විදුහල්පතිතුමියගේ පණිවිඩය..
අනාගත පුරවැසියන් තනන මූලික සමාජ ඒකකය පාසලයි.මේ සඳහා සමාජ හා පාරිසරික බලපෑම කොතෙකුත් පැවතුන ද හොඳ පාසලකින් දරුවා කෙරෙහි සිදු කරනු ලබන බලපෑම තීරණාත්මක වේ.පාසලේ මූලික කාරිය වන්නේ වර්තමාන පරම්පරාව සතු ඥානය , ශිල්ප ශාස්ත්‍රය සංස්කෘතිය හා මානව අත්දැකීම් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමයි.ඒ අනුව මාගේ පාසලේ මෙහෙවර වන "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි" ඉහත දැක්වූ දැක්ම හා මෙහෙවරට අනුව ලබාෙදන අධ්‍යාපනය තුළින්,නිසි වැඩ ආකල්ප ඇති වෘත්තීය වශයෙන් අනාගතයේ පුහුණු කර ගත හැකි වෘත්තියකු, යහපත් මනුෂ්‍යයකු, මෙන්ම ඵලදායි පුරවැසියකු තැනීම මූලික අරමුණයි.
All rights reserved. Unauthorized use or reproduction of this content is strictly prohibited.
❄