දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Wednesday, 1 October 2025

ලෝක ළමා දින වැඩසටහන 2025

කෑ/දෙහි/පොල්පිටිය ක.වි හි 2025 ඔක්තෝම්බර් මස 01 වන දින පැවැත්වූ ලෝක ළමා දින වැඩසටහනේ සොදුරු අවස්ථා කිහිපයක් ❤️️❤️️❤️️


✅ විශේෂ ස්තුතිය: වේදිකාව අලංකාර කිරීමට සහය වූ ආදි ශිෂයයන්ට සහ  අහාර පිසීම සදහා සහය ලබාදුන් දෙමාපියන්ට.













































PC: Sampath Tharanga

No comments:
Write comments
Join Our Newsletter