"Ke/Dehi/Polpitiya K.V" Android App එක Install කරගන්න ආකාරය
"Ke/Dehi/Polpitiya K.V" Android App එක Download කරගැනීමට හා Install කරගැනීමට පහත පියවරයන් අනුගමනය කරන්න.
✅ පළමුව පහත ලින්ක් එක (image එක) මත ටච් (click) කරන්න.
✅ දැන් පහත පියවරයන් අනුගමනය කරමින් App එක Download කරගන්න.
✅ දැන් Download යන්න මත ටච් (click) කරන්න.
✅ දැන් පහත ආකාරයට Download anyway යන්න මත ටච් (click) කරන්න.
✅ පහත රුපයේ පරිදි Download anyway යන්න මත ටච් (click) කරන්න.
✅ දැන් ඔබ Download කල App එක (.apk fill එක) පහත සදහන් පියවරයන් අනුගමනය කරිමෙන් install කරගන්න.
✅ දැන් පහත රුපයේ ආකාරයට Install යන්න මත ටච් කරන්න.
✅ දැන් More details යන්න මත ටච් කරන්න.
✅ දැන් Install without scanning යන්න මත ටච් කරන්න.
✅ දැන් Open යන්න මත ටච් කරන්න.
✅ දැන් පහත ආකාරයට Ke/Dehi/Polpitiya K.V ඇප් එක Open වේවි.
✅ දැන් පහත රුපයේ ආකාරයට ගොස් අදාල Menu ව ලබාගත හැක.
✅ දැන් ඔබට පහත පරිදි දිස්වේ.
✅ WhatsApp පණිවිඩයක් ලෙස ලැබුණුවිට .apk එක install කරගැනීමේ සහයට පහත screenshots උදව් කරගන්න.
✅ WhatsApp මගින් ලැබෙන App එක install කරගන්න ආකාරය දැක්වෙන සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකෙන් යන්න. CLICK HERE
✅ App එක install කරගන්න ආකාරය දැක්වෙන සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකෙන් යන්න. CLICK HERE
✅ "Install unknown apps" ගැටලුව විසදාගැනීමට පහත ලින්ක් එක බලන්න. CLICK HERE
Subscribe to:
Posts (Atom)