දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

පසුගිය වර්ෂ හයෙහි අ.පො.ස.(සා/පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණය

පසුගිය වර්ෂ හයෙහි එක් එක් විෂයයන්ට අනුරූප අ.පො.ස.(සා/පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණය




පසුගිය වර්ෂ හයෙහි අ.පො.ස.(සා/පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණය


ගණිතය විෂය සහිතව අ.පො.ස.(උ/පෙළ) සදහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය හා ගණිතය විෂය රහිතව අ.පො.ස.(උ/පෙළ) සදහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතයට අදාල දත්ත විශ්ලේෂණය.




පසුගිය වර්ෂ හයෙහි එක් එක් විෂයයන්ට අනුරූප අ.පො.ස.(සා/පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණයන් වෙන් වෙන්ව




ගණිතය විෂයය



සිංහල විෂයය



විද්‍යාව විෂයය



බුද්ධ ධර්මය විෂයය



ඉතිහාසය විෂයය



ඉංග්‍රීසි විෂයය



ගෘහ විද්‍යාව විෂයය



පුරවැසි අධ්‍යාපනය විෂයය



නැටුම් විෂයය



චිත්‍ර විෂයය

Past Six Years O/L Results Summary

Year Subject Total Passed Pass %
Join Our Newsletter