දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ජයක්ග්‍රහණ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ජයග්‍රහණ

Y.N.N.N කරුණාතිලක

2022 ශිෂ්‍යත්වය විභාගය සදහා ලකුණු 159 ක් ලබාගෙන ජයග්‍රණයක් අත්කරගත් දියණියේ ඔබගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවායි අප ප්‍රර්ථනා කරන්නෙමු.

H.P. තිසුර මනොධ්‍ය

2021 ශිෂ්‍යත්වය විභාගය සදහා ලකුණු 152 ක් ලබාගෙන ජයග්‍රණයක් අත්කරගත් පුතේ ඔබගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවායි අප ප්‍රර්ථනා කරන්නෙමු.

Join Our Newsletter