දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Friday, 13 March 2026

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026 (ආරාධනා) - කෑ/දෙහි/ පොල්පිටිය ක.වි

"නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2026"

අප පාසලේ දරු දැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔපනැංවෙන එම අපූර්ව ක්‍රීඩා මංගල්‍යය,

📅 2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා
⏰ පෙ.ව. 09.00 ට > 📍 විද්‍යාලයීය පරීශ්‍රයේදී පැවැත්වේ.

ඒ සඳහා සහභාගී වී දරුවන්ගේ දක්ෂතා ඇගයීමට එක්වන මෙන්
ඔබ සියළුදෙනාට කෙරෙන ගෞරවනීය ආරාධනයයි!

විදුහල්පති සහ සංවිධායක මණ්ඩලය
කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලය.




 

No comments:
Write comments
Join Our Newsletter