දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Saturday, 28 March 2026

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026 - කෑ/දෙහි/ පොල්පිටිය ක.වි

කෑ/දෙහි/ පොල්පිටිය ක.වි හි "නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026" උත්සවාකාරයෙන් 2026 මාර්තු මස 27 දින පාසලේදී පවත්වන ලදී. සහයෝගය ලබාදුන් සියලුදෙනාට ස්තුතිය!












































































No comments:
Write comments
Join Our Newsletter