කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙහි සහෝදර පාසල් වන කෑ/දෙහි/ගරාගොඩ සිංහල විද්‍යාලය සහ කෑ/දෙහි/හක්බෙල්ලාවක ක.වි අතර අද දින (2025/07/17 දින) පවත්වන ලද "Battle of the Greenoons" ක්‍රිකට් තරගාවලිය සාර්ථක ලෙස යටියන්තොට වින්ස්ටන් ක්‍රීඩාංගනයේදි පවත්වන ලදී.
No comments:
Write comments