Saturday, 12 April 2025
කෑ/දෙහි පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලය සංවිධානය කළ "පොල්පිටිය උදානය
"සිඟිති බක් මහ උළෙල" 2025/04/10 වන දින පෙ.ව 8.30 සිට කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විය අධික වර්ෂාපතනය මධ්‍යයේ එම අවස්ථාවට සම්බන්ධ වූ හල්ගොල්ල ග්‍ර්‍රාමීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරීතුමා, හල්ගොල්ල දෙමල විදුහලේ විදුහල්පතිතුමිය, පොල්පිටිය වසමේ ග්‍රාම නිලධාරිතුමිය ඇතුළු සියලූම ආරාධිත අමුත්තන්ටත් තෑගි ලබාදීමට අනුග්‍රහය ලබාදුන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා සිලෝන් බිස්කට් සමාගමටත් උත්සවය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් දෙමාපියන් සියලුදෙනාටත් ආදි සිසුන් සියලුදෙනාටත් ප්‍රදේශවාසී සියලුදෙනාටත් විදුහල්පතිතුමා ඇතුළු ගුරු සිසු සැමගේ ස්තූතිය.
No comments:
Write comments