දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Saturday, 12 April 2025

2025 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ උත්සවය

2025 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ උත්සවය විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි ගුරු,සිසු දෙමාපිය, සැමගේ කැපවීමෙන් 2025/01/30 දින අති උත්කර්ෂවත්ව විද්‍යාලයේදී පැවැත්විණි. එම උත්සවය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් සියලුදෙනාටත් සහබාගී වූ සියලුදෙනාටත් ගෞරවනීය ප්‍රණාමය.













































No comments:
Write comments
Join Our Newsletter