දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Wednesday, 18 December 2024

"Ke/Dehi/Polpitiya K.V" Android App එක Install කරගන්න ආකාරය

"Ke/Dehi/Polpitiya K.V" Android App එක Download කරගැනීමට හා Install කරගැනීමට පහත පියවරයන් අනුගමනය කරන්න.


✅ පළමුව පහත ලින්ක් එක (image එක) මත ටච් (click) කරන්න.




✅ දැන් පහත පියවරයන් අනුගමනය කරමින් App එක Download කරගන්න.




✅ දැන් Download යන්න මත ටච් (click) කරන්න.




✅ දැන් පහත ආකාරයට Download anyway යන්න මත ටච් (click) කරන්න.



✅ පහත රුපයේ පරිදි Download anyway යන්න මත ටච් (click) කරන්න.



✅ දැන් පහත රුපයේ පරිදි Download වෙන ආකාරය පෙනේවි. 



✅ Download වීම අවසන් වීමෙන් පසු Open යන්න මත ටච් (click) කරන්න.



✅ දැන් ඔබ Download කල App එක (.apk fill එක) පහත සදහන් පියවරයන් අනුගමනය කරිමෙන් install කරගන්න. 





✅ දැන් පහත රුපයේ ආකාරයට Install යන්න මත ටච් කරන්න.



✅ දැන් More details යන්න මත ටච් කරන්න.




✅ දැන් Install without scanning යන්න මත ටච් කරන්න.




✅ දැන් Open යන්න මත ටච් කරන්න.




✅ දැන් පහත ආකාරයට Ke/Dehi/Polpitiya K.V ඇප් එක Open වේවි.




✅ දැන් පහත රුපයේ ආකාරයට ගොස් අදාල Menu ව ලබාගත හැක.




✅ දැන් ඔබට පහත පරිදි දිස්වේ.




✅ WhatsApp මගින් ලැබෙන App එක install කරගන්න ආකාරය දැක්වෙන සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකෙන් යන්න. CLICK HERE


✅  App එක install කරගන්න ආකාරය දැක්වෙන සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකෙන් යන්න. CLICK HERE


✅  "Install unknown apps" ගැටලුව විසදාගැනීමට පහත ලින්ක් එක බලන්න. CLICK HERE

No comments:
Write comments
Join Our Newsletter