දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Thursday, 5 June 2025

පරිසර දිනයට සමගාමීව පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන 2025

කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන පැවතවන ලදී. ඊට සමගාමිව පාසලේ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර පාසල පිරිසිදු

කිරීමේ ශ්‍රමදානයක්ද පැවැත් වූ අතර එහිදී පැල බෙදාදීමේ කටයුත්තද සිදු කළේය. 

සහය දැක්වූ සියලුම දෙමාපියන්ට අපගේ ස්තුතිය.


















No comments:
Write comments
Join Our Newsletter