දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Monday, 7 October 2024

ලෝක ගුරු දිනය 2024 සැමරුම

අද දින (2024 ඔක්තෝම්බර් මස 07 දින) කෑ/දෙහි/පොල්පිටිය ක.වී හි දරු දැරියන් විසින් සංවිධානය කරන ලද ගුරු දිනය 2024 හි සොදුරු අවස්ථා කිහිපයක්.... 💙💙💙

























































































PC: Sampath Tharanga

No comments:
Write comments
Join Our Newsletter