දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Wednesday, 16 October 2024

"පුංචි අපිත් -නීරෝගීව හැදෙමු-වැඩෙමු" වැඩසටහන

ප්‍රාථමික අංශයේ පරිසරය ආශ්‍රීත ක්‍රියාකාරකම් විෂය සමගාමීව  "පුංචි අපිත් -නීරෝගීව හැදෙමු-වැඩෙමු" වැඩසටහන මහජන සෞඛ්‍ය වෛද්‍ය පරීක්ශක

(පොල්පිටිය) N.H.G.H.N.බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.16 වන දින පවත්වන ලදි.
















No comments:
Write comments
Join Our Newsletter