කෑ/දෙහි/පොල්පිටිය ක.වි හි 2024 ඔක්තෝම්බර් මස 01 වන දින පැවැත්වූ ලෝක ළමා දින වැඩසටහනේ සොදුරු අවස්ථා කිහිපයක් ❤️️❤️️❤️️
✅ විශේෂ ස්තුතිය: Multimedia Projector ලබාදීමෙන් සහය ලබාදුන් කෑ/දෙහි/වැලිහෙලතැන්න ක.වි හි විදුහල්පතිතුමාට සහ අහාර පිසීම සදහා සහය ලබාදුන් දෙමාපිය දෙපලට.
No comments:
Write comments