Friday, 9 August 2024
BIG MATCH 2024 (POLPITIYA K.V & HAKBELLAWAKA K.V)
කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අන්තර් පාසල් සුහදතා ගොඩනැගීමේ හා සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශය හා කෑ/දෙහි/හක්බෙල්ලාවක කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අන්තර් පාසල් සුහදතා ගොඩනැගීමේ හා සංවර්ධන කිරීමේ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මහා ක්‍රිකට් තරඟාවලිය 2024-08-29 දින පෙරවරු 9.00 සිට යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඔබ සැමට ආරාධනා .......
No comments:
Write comments