දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Wednesday, 28 August 2024

ද්විතියික අංශයේ දරුවන් විසින් පාසල අලංකරණය කිරීම.

ද්විතියික අංශයේ දරුවන් විසින් පාසල අලංකරණය කිරීමේ කටයුතු සිදු කරන අවස්ථාවන්හි සොදුරු මතකයන් බිදක් (2024 - 08 - 27/28).











All rights reserved. Unauthorized use or reproduction of this content is strictly prohibited.

PC: Sampath Tharanga

No comments:
Write comments
Join Our Newsletter