දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Thursday, 19 September 2024

යොවුන් වියේදි ඇතිවන ගැටළු සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන

දරුවන්ට යොවුන් වියේ ඇතිවන ගැටළු සම්බන්ධව දරුවන් දැනුවත් කිරීමට පැවති වැඩසටහන 2024-09-06 දින පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.












No comments:
Write comments
Join Our Newsletter