Wednesday, 4 September 2024
Battle of the GREENOONS ❤️️❤️️❤️️
Battle of the GREENOONS
කෑ/දෙහි/පොල්පිටිය ක.වි හා කෑ/දෙහි/හක්බෙල්ලාවක ක.වි අතර ප්‍රථම වරට පවත්වන ලද මහා ක්‍රිකට් තරගාවලිය 2024 අගෝස්තු මස 29 වැනි දින යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගනයෙදී ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. එහි සුන්දර මතකයන් කිහිපයක්. තරගය ජයග්‍රණය කල හක්බෙල්ලාවක ක.වි සුභපැතුම් 💐💐💐
No comments:
Write comments