✅ "පොසොන් බොදු බැති ගී සරණිය" මෙවරත් 2024 ජුලි මස 20 වන දින පෙ.ව 08:30 සිට පාසැලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
✅ ආදී ශිෂ්‍යය සංගමය මගින් පවත්වනු ලබන "මහා කඩල දන්සැල" 2024 ජුලි මස 20 වන දින පෙ.ව 10:30 සිට පාසැල් ක්‍රීඩාංගනය අසල පැවැත්වේ.
PC & Design: Sampath Tharanga
No comments:
Write comments