2568 වන වෙසක් මංගල්‍යයේ තේමාව වූ "අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු" යන්න අර්ථවත් කරමින්
2024-05-21 දින කෑ/දෙහි/පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු සිසු දෙමාපිය සැමගේ සහභාගිත්වයෙන් වෙසක් මංගල්‍යය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් අති උත්කර්ෂවත්ව සැමරූ වගයි.........ඒ සඳහා මඟ පෙන්වූ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයටත් සීල සමාදාන වැඩසටහන මෙහෙය වූ ගෝතමී අනගාරිකා ආශ්‍රමයේ පින්වත් සිල් මෑණියන් වහන්සේටත් හීල දානය හා දහවල් දානය සදහා දායකත්වය ලබාදුන් ධනුෂ්කා මිනිගම්මන ගුරු මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සියලුදෙනාටත් දානය පිළියෙල කළ සියලු ම දෙමාපියන්ටත් නන් අයුරින් උදව් උපකාර කළ ගම්වාසී සියලුදෙනාටත් ගෞරවණීය පුණ්‍යානුමෝදනාව මෙසේ පළකර සිටිමු.
No comments:
Write comments