දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Friday, 22 December 2023

පරිසර නියමු පදක්කම් පැළඳවීම උත්සවය හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට තෑගි ප්‍රදාන උත්සවය

කෑ/දෙහි/පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ පරිසර නියමු පදක්කම් පැළඳවීම උත්සවය හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට තෑගි ප්‍රදානය කිරීමේ හා ප්‍රාථමික අංශයේ

දුවාදරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය පසුගියදා (2023 දෙසැම්බර් 15 දින) පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.


polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv

polpitiya kv













No comments:
Write comments
Join Our Newsletter