කෑ/දෙහි/පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ද්විතීයික අංශයේ දුවාදරුවන්ගේ අධ්‍යාපන චාරිකාව 2023 දෙසැම්බර් මස 20 වන දින කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙණි. එහිදී,
✅ කොළඹ වරාය
✅ ජාතික කෞතුකාගාරය
✅ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
✅ ග්‍රහලෝකාගාරය
✅ විහාර මහා දේවී උද්‍යානය යන ස්ථාන නරඹන ලදී.
No comments:
Write comments