"ආ මග කෙටියි- යා යුතු මග දුරයි -නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි"
ආදරණීය දරුවනේ,
ශිෂ්‍යත්ව විභාගය යනු ජීවිතයේ එක් සුළු කඩෛමකි.
මින් අනතුරුව එළඹෙන්නේ තීරණාත්මක කඩඉමක් පමණි.
එබැවින් නිරතුරු ඔබේ ජයග්‍රහණයන්
පන්නරයක් කරගනිමින්
නිරතුරුව කැපවීමෙන් ඉගෙනගන්න..
ඉගෙනුමෙහි ඵල නෙළාගත් බව පෙන්විය හැක්කේ එවිටයි..
මෙවර 2023 වර්ෂයේ අප පාසලේ ශිෂ්‍යත්ව විභාගයෙහි විශිෂ්ටයන් ඇතුළු සියලුම දූ දරුවන්ට
උණුසුම් සුබ පැතුම්!!
විදුහල්පතිතුමිය, ආචාර්යය මණ්ඩලය, අදිශිෂ්‍යය සංගමයේ උණුසුම් සුභ පැතුම් !
No comments:
Write comments