අද දින (2023 - 10 - 17 දින) කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ද්විතීක අංශයේ (6 - 11 ශ්‍රේණි) දරුවන් සදහා සතියකට එක් දිනක් දහවල් ආහාරය
ලබාදීමේ "සුවදිවි පෝෂණ වැඩසටහන".✅ අනුග්‍රහය:- සිවා ජුවලරි ,යටියන්තොට
✅ විශේෂ ස්තූතිය: අහාර පිසීම සදහා සහය දුන් සියල්ලට සහ අනුග්‍රහය ලබා දුන් සිවා ජුවලරි සදහා.
උපකාරකල සැමට ස්තූතිය 🙏 🙏
No comments:
Write comments