දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Thursday, 3 August 2023

ශිෂ්‍යය නායක පදක්කම් පැලදවීමේ උත්සවය සහ ගුරු උපහාර උළෙල - 2023

අද දින(2023/08/03) දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අනිල් ජයසිංහ මහතා, කිතුල්ගල අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යක්ෂ උපුල් රංජිත් මහතා සහ කිතුල්ගල අධ්‍යාපන කොට්ඨාසයේ බුද්ධ ධර්මය විෂය ගුරු උපදේශක

මහතා ඇතුළු අප පාසලේ ඉගැන්වීම් කටයුතු සිදුකර වෙනත් පාසලකට මාරුවීම් ලද දිසානායක ගුරු මහත්මා, ලසන්ත කුමාර ගුරු මහත්මා, ඉරෝෂනි ගුරු මහත්මිය, මුශ්රිෆා ගුරු මහත්මිය සහ ධනුෂ්කා ගුරු මහත්මිය ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ට ගුරු උපහාර පිදීමේ උත්සවයට සහභාගී විය.කෑ/දෙහි/පොල්පිය ක.වි අප පාසලේ පැවති "ශිෂ්‍යය නායක පදක්කම් පැලදවීමේ උත්සවය සහ ගුරු උපහාර උළෙල" අති උත්කර්ෂවත් අන්දමින් අද දින පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විය. මෙම උත්සවය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සහ විදුහල්පති තුමියගේ හරවත් කතාවන්ගෙන් මෙන්ම දරු දැරියන්ගේ නැටුම් ගැයුම් වලින්ද හැඩවිය. එහි සොදුරු අවස්ථා කිහිපයක්...

MEMORIES ARE THE MOST FABULOUS 💐💐💐


ශිෂ්‍යය නායක නායිකාවන් => මෙතනින්


No comments:
Write comments
Join Our Newsletter