අද දින (2023 - 07 - 21 දින) කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ද්විතීක අංශයේ (6 - 11 ශ්‍රේණි) දරුවන් සදහා ද්විතීක අංශයේ ගුරුවරුන්ගේ දායකත්වයෙන් ආරම්භ කල සතියකට එක් දිනක් දහවල් ආහාරය ලබාදීමේ වැඩසටහනේ ආරම්භක දිනය.
දායකත්වය: I.D.P ලක්මාල් ගුරු මහත්මා, M.A.D ගංගා මද්දුම ආරච්චි ගුරුමත්මිය, L.D.U.D ආරියදාස ගුරු මත්මිය සහ දෙමාපිය සහය.
No comments:
Write comments