දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Tuesday, 30 July 2024

කෑ/දෙහි පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සිංහල සාහිත්‍යය සමිතිය

කෑ/දෙහි පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සිංහල සාහිත්‍යය සමිතියේ මාසික සභා වාරය 2024/07/18 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.


ඔව් නෑ බෑ තරඟයකින් හා කවි,කතා,නාට්‍ය ආදී විශේෂාංග රැසකින් සභා වාරය විචිත්‍ර විය.






All rights reserved. Unauthorized use or reproduction of this content is strictly prohibited.

No comments:
Write comments
Join Our Newsletter