දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Thursday, 2 May 2024

LOLC ආයතනය හා News First මගින් පාසලේ දරුවන් සදහා පාසැල් උපකරණ ලබා දීම

LOLC ආයතනය හා News First එක්ව අප පාසලේ දරුවන් සදහා පාසැල් උපකරණ බෙදා දීමේ උත්සවය 2024 අප්‍රේල් මස 30 දින පැවැත්විය.




































PC: Sampath Tharanga

No comments:
Write comments
Join Our Newsletter