කෑ/දෙහි/පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ දුවාදරුවන්ගේ "අවුරුදු උත්සවය 2024" අද දින (2024-04-09 වන දින) පාසැලේ ක්‍රීඩාංගනයේ පැවැත්විණි. එහිදී,
✅ කබ ඇදීම
✅ අලියට ඇහැ තැබීම
✅ ලිස්ස්සන ගසේ නැගීම
✅ අවුරුදු කුමාරා හා කුමරිය
✅ කොට්ටපොර ගැසීම
ආදී තවත් අවුරුදු ක්‍රීඩා බොහොමයකින් සමන්විත විය.
සහය ලබාදුන් ආදී ශිෂ්‍යය, දෙමාපියන්, ගම්වාසී ඇතුළු සියලු දෙනාහට විශේෂ ස්තුතිය.
No comments:
Write comments