දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Thursday, 29 February 2024

පාසල් උපකරණ දුවාදරුවන්ට බෙදාදීම

දැරණියගල සිරි සමන් ජාතික පාසලේ සේවයේ නියුතු අවන්ති මේනකා ගුරුතුමියගේ විදෙස් ගත මිතුරන් විසින් කෑ/දෙහි /පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයට ලබා දුන් පාසල්

උපකරණ පාසලේ දුවාදරුවන්ට විදුහල්පතිතුමියගේ සුරතින් ප්‍රදානය කිරීමේ අවස්ථාව.















No comments:
Write comments
Join Our Newsletter