දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Wednesday, 4 October 2023

"ලෝක ළමා දින වැඩසටහන 2023" - කෑ/දෙහි/පොල්පිටිය ක.වි

අද (2023 - 10 - 04) දින කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ පැවති "ලෝක ළමා දින වැඩසටහන".


විශේෂ ස්තුතිය


✅ ත්‍යාග ලබාදීම සදහා සහය ලබාදුන් RDB බැංකුව යටියන්තොට ශාඛාව.


✅ අහාර පිසීම සදහා සහය ලබාදුන් දෙමාපියන් සදහා.


✅ පැමිණ සහය ලබා දුන් ආදී සිසුන් සදහා.




No comments:
Write comments
Join Our Newsletter