දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Saturday, 5 August 2023

සතියකට එක් දිනක් දහවල් ආහාරය ලබාදීමේ වැඩසටහන - 03

අද දින (2023 - 08 - 04 දින) කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ද්විතීක අංශයේ (6 - 11 ශ්‍රේණි) දරුවන් සදහා සතියකට එක් දිනක් දහවල් ආහාරය ලබාදීමේ වැඩසටහන.


✅ අනුග්‍රහය:-   T.M.R.N.ජයසූරිය ගුරුමත්මිය 

✅ ආහාර පිසීම සදහා සහය:-  දෙමාපිය සහය.


උපකාරකල සැමට ස්තූතිය 🙏 🙏 


සතියකට එක් දිනක් දහවල් ආහාරය ලබාදීමේ වැඩසටහන - 03

සතියකට එක් දිනක් දහවල් ආහාරය ලබාදීමේ වැඩසටහන - 03

සතියකට එක් දිනක් දහවල් ආහාරය ලබාදීමේ වැඩසටහන - 03

සතියකට එක් දිනක් දහවල් ආහාරය ලබාදීමේ වැඩසටහන - 03

සතියකට එක් දිනක් දහවල් ආහාරය ලබාදීමේ වැඩසටහන - 03

No comments:
Write comments
Join Our Newsletter