2023-06-28 දින කෑ/දෙහි/පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සාහිත්‍යය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ මාසික පොළ තුලින් ලැබූ මුදල් ග්‍ර්‍රාමීය සංවර්ධන බැංකුවේ තැන්පත් කළ අවස්ථාව. මෙහිදී බැංකුව මගින් පාසලට ලිපිද්‍රව්‍ය ප්‍රදානය කරන ලදී. මේ සඳහා උපකාර සැමට අපගේ ආචාරය.
No comments:
Write comments