දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Sunday, 28 May 2023

2022(2023) සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින සියලු දරු දැරියන්ට සුභපැතුම්!!!

හෙට (2022/05/29) දින 2022(2023) අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිට්න කෑ/දෙහි/පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සියලු දරු දැරියන්ට සුභපැතුම්!!! 💐💐💐


The Ke/Dehi/Polpitiya K.V who appear for the Ordinary Level Examination 2022(2023) tomorrow. All the best to all the loving students 💐💐💐


polpitiyaschool.blogspot.com


No comments:
Write comments
Join Our Newsletter