දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Sunday, 12 March 2023

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2023

 "නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2023" අවසානය සනිටුහන් කිරීමේ උත්සවය 2023 මාර්තු මස 10 වන දින පැවතුනි. දින කිහිපයක් පුරා විවිධ ක්‍රීඩා ඉසව් ඔස්සේ  සිසුන්ගේ දක්ෂතා එලිදැක්වුනි.  


නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සොදුරු සටහන් බිදක්.....

No comments:
Write comments
Join Our Newsletter