පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ගන්නොරුව කෘෂි පර්යේෂණ ආයතනය, පේරාදෙණිය මල්වත්ත, නුවර දළදා මාලිගාව ඇතුළු තවත් ස්ථාන.
News
විදුහල්පතිතුමියගේ පණිවිඩය..
අනාගත පුරවැසියන් තනන මූලික සමාජ ඒකකය පාසලයි.මේ සඳහා සමාජ හා පාරිසරික බලපෑම කොතෙකුත් පැවතුන ද හොඳ පාසලකින් දරුවා කෙරෙහි සිදු කරනු ලබන බලපෑම තීරණාත්මක වේ.පාසලේ මූලික කාරිය වන්නේ වර්තමාන පරම්පරාව සතු ඥානය , ශිල්ප ශාස්ත්‍රය සංස්කෘතිය හා මානව අත්දැකීම් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමයි.ඒ අනුව මාගේ පාසලේ මෙහෙවර වන "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි" ඉහත දැක්වූ දැක්ම හා මෙහෙවරට අනුව ලබාෙදන අධ්‍යාපනය තුළින්,නිසි වැඩ ආකල්ප ඇති වෘත්තීය වශයෙන් අනාගතයේ පුහුණු කර ගත හැකි වෘත්තියකු, යහපත් මනුෂ්‍යයකු, මෙන්ම ඵලදායි පුරවැසියකු තැනීම මූලික අරමුණයි.
All rights reserved. Unauthorized use or reproduction of this content is strictly prohibited.
❄
No comments:
Write comments