දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Sunday, 13 February 2022

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කිතුල්ගල පොල්පිටිය කනිටු විදුහල

 2022 පෙබරවාරි 07 සදුදා දින මිහිර පුවත්පතෙහි පළවූ "පොල්පිටිය ක.වි" පිළිබද වූ ලිපිය

polpitiya school

polpitiya school




No comments:
Write comments
Join Our Newsletter